Weda Arana
Friday, September 4, 2020
රෝග රැසකට දිව ඔසුවක්.....
›
අද වෙද අරණ පිටුවෙන් ගෙන එන්නේ කොත්තමල්ලි ශාකයේ ගුණ පිළිබදවයි. කොත්තමල්ලි යනු අප කොයි කවුරුත් හොඳින් හඳුනන ඖෂධයකි. ආහාර රසවත් කරන තුන...
Monday, August 10, 2020
ඖෂධීය ගුණ අනූන අබ....
›
වෙද අරණ පිටුවට මෙවර ප්රස්තූතය වන්නේ අබ ශාකය ගැනයි. සිංහලයේ රසකාරක අතර අබ වලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මුළුතැන්ගෙයට අබ නැතිවම බැරිය. ව්...
Saturday, December 14, 2019
නිතරම වැලදෙන සෙම්ප්රතිශ්යාව
›
වත්මන් සමාජයේ සෙම් රෝගවලින් පීඩා විදින්නෝ අපමණය. මෙසේ සෙම් රෝග ඇති වීමට මුල් වන කරුණු අතර බාහිරින් ශරීරගත වන විෂබීජ වර්ග නිසා සෙම නරක් ව...
Tuesday, December 3, 2019
රෝග රැසකට ගුණදෙන කොළ කැද පානයක්....
›
අද ඔබට අප ලබා දෙන්නේ විශ්මිත කොළ කැද පානයක්. බොහෝමයක් ආයුර්වේද පොත පතේ ආමය හෙවත් නොදිරවූ ආහාරය රෝග රැසකට මුල් වන බවත් අර්ශස් රෝග සහ බඩවැ...
Wednesday, November 27, 2019
විශ්මිත ශීර්ෂාලේපයක් ගෙදරදීම හදාගන්න.....
›
හිසරදය කියන්නේ බාල මහළු කොයි කාටත් නිතර හැද්ර්න ලෙඩක්. මේ සදහා මේ සදහා විවිධ බාම් වර්ග වෙළදපොලේ තිබෙනවා. වාණිජ මට්ටමින් ආයුර්වේද බාම් ...
Sunday, November 24, 2019
ගෙදරදීම දිය හැකි හොදම අත් බෙහෙත් කිහිපයක්....
›
හිසේ ඇතිවන ඉස්හොරි තුවාල වලට බීට් අලයක් ගෙන එය තලා ඉස්ම ගෙන හිසේ ගල්වා පැය බාගයකට පසු නාන්න. සතියකට දෙතුන් වරක් දිගටම මේ ලෙස කිරීම...
Friday, November 15, 2019
අක්රීය වූ ස්නායු වලට ජීවය දෙන විශ්මිත පානය....
›
අද ලිපිය වෙන්වන්නේ අක්රීය වී ගිය ස්නායු වලට යලිත් ජීවය ලබා දෙන විශ්මිත පානයක් ගැනයි. දියවැඩියාව, අධික කොලෙස්ට්රෝල්, බඩවැල් වල ඇතිවන ආස...
1 comment:
‹
›
Home
View web version